ශ්‍රී ලංකාවේ පලමුවැනි තේ වත්ත "ලූල්කදුර තේ වත්ත" | කොණ්ඩගල | රිකිල්ලගස්කඩ | loolkandura tea estate and Kondagala hike | Rikillagaskada | SL Travel Vibes

ලූල්කදුර තේ වත්ත , ශ්‍රී ලංකාවේ පලමුවැනි තේ වත්ත ලෙසින් හදුන්වන අතර මෙය මධ්‍යම පලාතේ රිකිල්ලගස්කඩ නගරයේ පිහිටා ඇති සුවිශේෂී සංචාරක ස්ථානයකි.

ලූල්කදුර  තේ වත්ත | Loolkandura tea state


Route  ( ගමන් මාර්ගය )

මහනුවර දිස්ත්රික්කයේ සිට ( 32.4 km) හිදගල, මහකන්ද , ගලහා සහ දෙල්තොට යන නගර පසුකර පැමිණිය විට ලූල්කදුර තේ වත්තෙහි ඇතුලු වීමේ පිවිසුමට ලගාවිය හැක. (බසයෙන් යනවානම් දෙල්තොට බසයෙන් දෙල්තොටට පැමිණ හේවාහැට බසයෙන් ගොස් ලූල්කදුර පිවිසුම් ස්ථානයට ලගාවිය හැක )
එතැන්සිට 4km පමණ ඇවිද ගියවිට ශ්‍රී ලංකාවේ පලමුවැනි තේ නිෂ්පාදනය සදහා දායක වූ ජේම්ස් ටේලර්ගේ ගෘහය, ඔහු පාවිච්චි කල ළිඳ , පුටුව ආදිය දැකගත හැක .



තවද මෙහි විශේෂ ස්ථානයක් ලෙස කොණ්ඩගල තරණය සැලකිය හැක. මෙය ජේම්ස් ටේලර්ගේ ගෘහය පිටුපසට වන්නට පිහිටා ඇති අතර 300m පමණ උසකින් යුක්තය .
කොණ්ඩගල විශේෂත්වයක් ලෙස දේශගුණික වෙනස් වීම හදුන්වයි. එනම් , පායන දිනවල අධික රස්නයක් ද වැසි කාල වලට අධික සීතලක් ද අත්විදිය හැක .

කොණ්ඩගල | Kondagala | Loolkandura | SL Travel Vibes


කොණ්ඩගල | Kondagala | Loolkandura | SL Travel Vibes

පෞරාණික වටිනාකමකින් ද යුත් ශ්‍රී ලංකාවේ තවත් සුන්දර ස්ථානයක් වූ ලූල්කදුර වතුයාය සහ කොණ්ඩගල ප්රදේශය රැකගැනීම අපගේ වගකීමක් මෙන්ම යුතුකමකි .

English Translated 

Loolkadura Tea Estate as known as the first tea plantation estate in Sri lanka and is a special tourists destination located in the town of Rikillagaskada in Central province .
From Kandy district (32.4km) pass Hidagala, Mahakanda , Galaha and Deltota to reach the entrance of Loolkadura Tea Estate .
About 4km walk from there you can see the cottage of James Taylor, who contributed to the first tea production in Sri Lanka, the well he used, and the seat.
Also the Kondagala hike is a special place here. This is located behind the cottage of James Taylor and is about 300m high.
Climate change is a specialty of Kondagala . That is, it can experience extreme heat on hot days and extreme cold during rainy season.
It is our responsibility and duty to protect the Loolkadura Tea Estate and the Kondagala area, another beautiful place in Sri Lanka of ancient value.♥️🍃
2018.12.29

 කොණ්ඩගල | Kondagala | Loolkandura | SL Travel Vibes

 

Post a Comment

0 Comments